Total Pageviews

Thursday, October 8, 2015

‘සුන්දර හෝර්ටන් තැන්න’ එළි දකී


 




 

කෘතිය මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතාට පිළිගැන්වූ අයුරු

මාධ්‍යවේදියෙකු  සහ ගත් කතුවරයෙකු වන, බලංගොඩ සරත් වීරවංශ මහතා ලියූ නවතම කෘතිය වන, ‘සුන්දර හෝර්ටන් තැන්න’, 2015 ඔක්තෝබර් 05 වැනි දා බලංගොඩ දී ජන ගත කෙරිණි. 

 
කෘතිය භාණු මුනිප්‍රිය මහතාට පිළිගැන්වූ අයුර


උත්සවය පැවතියේ, නයිජීරියාවේ, ගෝම්බේ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ පීථාධිපති, මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතාගේ ප‍්‍රධානත්වයෙනි. සබරමු පළාත් සභාවේ අමාත්‍ය නීතිඥ භාණු මුනිප‍්‍රිය මහතා ද ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
2015/10/09.

No comments:

Post a Comment