Total Pageviews

Saturday, September 27, 2014

වලස්පතිගේ ලේඛණ කලා පැටිකිරිය-02



 0000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000

1981 වසරේ සිට

ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ නිර්මාණ, පුවත්පත්

ලිපි සහ ප‍්‍රවෘත්ති පිළිබඳ විස්තර


දිණමිණ/සිළුමිණ/ලංකාදීප/ඉරිදා ලක්බිම/දිනපතා ලක්බිම/ඉරුදින

සඟරා

පෙරමග/කල්පනා



1981 වර්ෂය

1981/09/16-ගුවන් විදුලියේ වෙළෙඳ සේවය 

  • ක‍්‍රිෂ්ණ ලියූ කවි නිර්මාණයක් ‘තුරු සෙවණ’ වැඩසටහනින් ප‍්‍රචාරය විය. එය ප‍්‍රචාරය කළේ උපාලි අත්තනායක මහතා ය. එය මගේ නිර්මාණයක් ජනමාධ්‍යක පළවූ මුල්ම අවස්ථාවයි.

1989 වර්ෂය

1989/08/11-දිනමිණ 

  • 1989/08/07 වැනි දින ‘කිරිඇල්ල සමූහ වාර්තාකරු’ වශයෙන් පත්වීම් ලැබීමෙන් පසුව, මුල්ම ප‍්‍රවෘත්තිය 11 දින ‘දිනමිණෙහි’ පළ විය. පුවත, කුරුවිට උප දිසාපති කොට්ඨාශයේ ජනතාවට මහවැලි ඉඩම් දීමක් ගැන ය.

1990 වර්ෂය

1990/04/20-දිනමිණ

  • ලිපි-ගිලීමලේ චන්ද්‍රාලෝක නාහිමි-පි/09

1992 වර්ෂය

1992/03/15-ඉ/ලංකාදීප

  • ලිපි-ගල් ගෙයක සිරවුණු මනෝරිලාගේ විලාපය

1994 වර්ෂය

1994/04/17-ඉ/ලංකාදීප

  •  ලිපි-පෙරැුළිකාරයන් කරණම් ගැසූ එක්නැලිගොඩ වලව්ව

1994/05/08-ඉ/ලංකාදීප

  • ලිපි-ණයට කඹුරා පණ නහගන්නා අසරණයෝ-පි/13 (ගුණසිංහ හේරත්/මිලී මාදුරුඔය/රාජ් වීරසිංහ සමග)

1994/05/29-ඉ/ලංකාදීප

  • ලිපි-අස්`ගගුල කන්දේ මිනිස් දඩයම (රාමචන්ද්‍ර ගුණසේකර/අජිත් ලාල් ශාන්තඋදය/ආරියවංශ පැල්පිට සමග)-පි/03

1994/07/10-ඉ/ලංකාදීප

  • ලිපි-ප‍්‍රජාතන්ත‍්‍රවාදය උපන් රටේ ඡන්ද කරන හැටි/නාමෙල් වීරමුණි සමග සාකච්ඡාව (ගුණසිංහ හේරත් සමග)

1994/10/09-ඉරිදා ලක්බිම මංගල කලාපය
 
  • ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය-රංජිත් නිමල්සිරි සමග-ශ‍්‍රීමනීගේ ඇමතිකමක් තොණ්ඩමාන්ට
  • ලිපි-හමුදා කුමන්ත‍්‍රණයත් කුමන්ත‍්‍රණයක් ද-ආරක්ෂක තොරතුරු කොලම
  • ලිපි-දැනගනිව් තොපේ මිනීවලින්ම මේ වල වහනවා (අනුර හොරේෂස් සමග)
  • ලිපි-පොලීසියේ් 19 ශ‍්‍රී කාරයෝ

1994/10/16-ඉ/ලක්බිම

  • ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය-චන්ද්‍රිකාගේ සාම කතා පල දරන ලකුණු-(යාපනයේ සිටින ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
  • ලිපි-අපි දවල්ට මිනී මරන්නෙ නෑ
  • ලිපි-වාසුදේව දුටු තැන අල්ලනු
  • කොලම-පොලිස් මුර පොළ

1994/10/23-ඉ/ලක්බිම

  •  පි-01-ප‍්‍රවෘත්ති-හමුදාව බැරැුක්කවලට යවා කරන සාකච්ඡුාවලට හමුදාවේ නොසතුට
  •  කොලම-පොලිස් මුර පොළ-පලාලි කොළඹට වඩා ආරක්ෂාවයි
  • ලිපි-තුවක්කුවලට හිතක් පපුවක් නෑ-යාපන සංචාරයක සටහන්

1994/10/30-ඉ/ලක්බිම

  • ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය-තොටළඟ ඝාතනය එල්. ටී. ටී. ඊ. බව ස්ථිරයි-(උපාලි තිලකරත්න සමග)
  • පි-01-ප‍්‍රවෘත්ති-යුද්ධයට මුහුණ දෙන්න ඩොලර්වලින් ආධාර (සම්පත් දේශප‍්‍රිය සමග)
  • ලිපි-යාපන සංචාරයක සටහන්-යාපනයේ රෝහලක රෝගියෙකු වීමි

1994/11/06-ඉ/ලක්බිම

  • ලිපි-යාපන සංචාරයක සටහන්-කොළඹට වඩා සාරි ලාබ යාපනයෙි කඩ සාප්පු
  • කොලම-පොලිස් මුර පොළ-රුපියල් සීයකින් රට රකින බට්ටෝ

1994/11/13-ඉ/ලක්බිම

  • ප‍්‍රවෘත්ති-හමුදාවේ චීන අවි අලූත්වැඩියාවට කම්හලක් හා ගබඩාවක් ළඟදීම ඇරේ
  • ලිපි-යාපනයට ගිය පුවත්පත් කලාවේදියෙකුගේ මතක සටහන් පොතෙන්-මා යාපනයේ දී හඳුනා ගත් ප‍්‍රභාකරන්
  • ලිපි-අතුරුදන්වූවන් මත්තේ අපටත් මැරෙන්න බෑ-(දාස් නාරායන් නමින්)
  • කොලම-පොලිස් මුර පොළ-වවුනියාවේ කෙල්ලන්ට විහිලූ කළොත් හමුදාවෙන් ගුටි

1994/11/20-ඉ/ලක්බිම

  • ලිපි-යාපනට ගිය පුවත්පත් කලාවේදියෙකුගේ මතක සටහන් පොතෙන් -ප‍්‍රභාකරන්ගේ ගරිල්ලා ජීවිතයේ අග‍්‍ර ඵලය
  • ලිපි-ඡන්දෙට ලක්ෂ දෙකක් වියදම් කරලයි මම කැලෑ කපන්නේ
  • කොලම-පොලිස් මුර පොළ-අපිව පොලීසියකට මිස ඉස්කෝලෙකට මාරු කරන්න බෑ

1994/11/27-ඉ/ලක්බිම

  • ලිපි-යාපනට ගිය පුවත්පත් කලාවේදියෙකුගේ මතක සටහන් පොතෙන්-කොටි කෙල්ලන්ගේ මංගල ප‍්‍රහාරය
  • කොලම-පොලිස් මුර පොළ-හොරා පොලිස් මැණික් පතල්

1994/12/04-ඉ/ලක්බිම

  • ලිපි- යාපනට ගිය පුවත්පත් කලාවේදියෙකුගේ මතක සටහන් පොතෙන්-හමුදා භටයන් 122 ක් මරාගෙන මැරුණු කොටියා
  • කොලම-පොලිස් මුර පොළ-ප‍්‍රභාකරන් නුගේගොඩ ඇවිත්

1994/12/11-ඉ/ලක්බිම

  • පි-01-ප‍්‍රවෘත්ති-යුධ අවි-පුපුරණ ද්‍රව්‍ය ගෙන ආවේ ගුවනින්
  • ලිපි- යාපනට ගිය පුවත්පත් කලාවේදියෙකුගේ මතක සටහන් පොතෙන්-කොටි මස් කඩ
  • නිිලාවැලියේ පරෙවි දූපත-සංචාරකයන්ට වැට කොටු බැ නැති ලෝකයක්

1994/12/18-ඉ/ලක්බිම

  • ලිපි- යාපනට ගිය පුවත්පත් කලාවේදියෙකුගේ මතක සටහන් පොතෙන්-සටනේ දී මියගිය මුල්ම සෙබළිය
  • ලිපි-කැලය අහිමි වූ කැලෑ වැසියෝ (සිංහරාජය අවට ජන ජීවිතය ගැන-දාස් නාරායන් නමින්)
  • කොලම-පොලිස් මුර පොළ-බබා ලැබෙන තුරු පොලිස් මුර

1994/12/25-ඉ/ලක්බිම

  • ලිපි- යාපනට ගිය පුවත්පත් කලාවේදියෙකුගේ මතක සටහන් පොතෙන්-යාපනයේ චරිත කීපයක්
  • ලිපි-සිංහරාජයේ ප‍්‍රාඥයා-අටවැන්න සමත් මහාචාර්ය මාර්ටින් විජේසිංහ
  • දුම්බර කන්ද පාමුල මිනිරන් පතලේ-(චාරි බණ්ඩාර නමින්)
1995 වර්ෂය

1995/01/01-/ලක්බිම

  • ·       ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය-පුරප්පාඩු පුරවන්න සල්ලි නෑ

  • ·       ලිපි-ඔව්, නිදාගන්නවටත් ගෙවන්නයි වෙලා තියෙන්නෙ-. එච්. එම්. පවුසි

  • ·       කොලම-පොලිස් මුර පොළ-කැලෑ කැපුවත් මගේ මිනිහෙක්



1995/01/08-/ලක්බිම

  • ·       ප්‍රවෘත්ති-හමුදාවට කොටි තරුණයන් බඳවා ගන්නට ඉල්ලීමක්

  • ·       ලිපි-සිංහරාජයාගේ වනය හෙවත් සිංහරාජය-(දාස් නාරායන් නමින්)

  • ·       ලිපි-කොටි තණකොළ කන්නේ නෑ-ඩග්ලස් දේවානන්ද

  • ·       ලිපි-ලයිසන් පතල් සහ හොර පතල්-(චාරි බණ්ඩාර නමින්)

  • ·       කොලම-පොලිස් මුර පොළ-වාහනයක් නැති හමුදා කවුඳරු



1995/01/15-/ලක්බිම

  • ·       ලිපි-මැණික් පුරේ කළු සල්ලි ජාවාරම් පොළ

  • ·       කොලම-පොලිස් මුර පොළ-ගිනි නිවන භටයන් පිච්චෙන්නේ නෑ



1995/01/22-/ලක්බිම

  • ·       ප්‍රවෘත්ති-වනයේ තැනූ ගමක භාණ්ඩ පොලීසියට තෑගි කරයි-(දාස් නාරායන් නමින්)

  • ·       ලිපි-රිද්ම-අලි අල්ලන්න ගිය රාත්‍රියක්

  • ·       කොලම-පොඞ්ඩන්ගේ හම යාම සහ ලොක්කන්ගේ නම යාම



1995/01/29-ඉ/ලක්බිම

  • ·       ලිපි-ආණ්ඩුවත් අපේ කැලෑවත් අපේ (වන නිලධාරීන්ට ඇඹිලිපිටියේ දී පහර දීම/දාස් නාරායන් නමින්)

  • ·       ලිපි-රිද්ම-වලව්කාර අලි ඇතුන්ගේ මනමාල වගතුග

  • ·       කොලම-පොලිස් මුර පොළ-යුද්දෙට නැති වාහන කොළඹ පාසැල් ළඟ



1995/02/08-/ලක්බිම

  • ·       ලිපි-හිස් කූඩුවල ()සුන්දරත්වය (දෙහිවල සත්තු වත්ත)

  • ·       ලිපි-දම්වැලෙන් බැඳ දැමූ සුන්දරත්වය (අහුන්ගල්ල සත්තු වත්ත)

  • ·       ලිපි-රිද්ම-අලි ඇත්තු වුණත් කෝචොක්වලට කැමති නෑ

  • ·       කොලම-පොලිස් මුර පොළ



1995/03/05-/ලක්බිම

  • ·       කොලම-පොලිස් මුර පොළ-දේශපාලන උෂ්ණයෙන් රත්වන පොලීසි



1995/03/12-/ලක්බිම

  • ·       ලිපි-රජුන් ඇමතියන් නූලෙන් නටවන්නෝ (අම්බලන්ගොඩ රූකඩ කලාව)

  • ·       කොලම-පොලිස් මුර පොළ-යුද්දෙන් දොට්ට වැටුණයි තිරිකුණාමලෙන්



1995/03/19-/ලක්බිම

  • ·       කොලම-පොලිස් මුර පොළ-කපිතාන් මල්ලී-පත්‍ර කලාවේදී අයියා



1995/03/26-/ලක්බිම

  • ·       ලිපි-දෙමව්පියන්ගේ යුද්ධයේ අවසානය (පොලිස් නිලධාරීන් නිදහස කරා ගමනේ පියවරෙන් පියවර)

  • ·       කොලම-පොලිස් මුර පොළ-ඇඹිලිපිටියේ 641 වැනි ලිපිය



1995/04/02-/ලක්බිම

  • ·       ප්‍රවෘත්ති-වනාන්තරත් පෞද්ගලික අංශයට

  • ·       ලිපි-වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අනාථයෝ-තමිල්නාඩුවේ සිට පෙරළා පැමිණි අනාථයන් හමුවීමු (එම්. එස්. එම්. අයුබ් සමග)

  • ·       කොලම-පොලිස් මුර පොළ-පා පුවරුවේ යෑම සහ මාර්ග පොලීසිය



1995/04/09-/ලක්බිම

  • ·       ප්‍රවෘත්ති-වනය රකින්න එතෙරින් එති-(දාස් නාරායන් නමින්)

·       ලිපි-මලකඩ කා වැහි වතුර බොන හසලක යෝධයා (හසලක දැවැන්ත සහල් සැකසුම් යන්ත්‍රාගාරය ගැන)

·       ලිපි-අවුරුදු බස්-ප්‍රවාහනය අඩපණ වන සතිය

·       ලිපි-රිද්ම-මරාගෙන මැරෙන කළු කොටියෙකුගේ කතාව

·       කොලම-පොලිස් මුර පොළ



1995/04/16-/ලක්බිම

·       ලිපි-හෙලූ ඩා බිංදු උඩු හුළ‍‍ෙඟ් ගියා දෝ-හාල් මෝල් මලකන-ගොවීන් වහ කන-පෙරදිග ධාන්්‍යාගාරය (රංජිත් නිමල්සිරි/උපාලි තිලකරත්න සමග)

·       අවුරුදු රෝගය වැළඳුණු කොළඹ රෝගියා-පත්තරකාරයෙකුගේ අලූත් අවුරුද්ද

·       කොලම-පොලිස් මුර පොළ-පොලිසියට යකා වැහෙන්නේ මෙහෙමයි



1995/04/23-/ලක්බිම

·       ප්‍රධාන ප්‍රවෘත්තිය-කොටින්ගේ සහයට මොසාඞ් නිලධාරීන් හතරක් යුද පෙරමුණේ

·       ලිපි-කොළඹ ඉන්ටකූලර්-වියලූවේ තවලම්

·       කොලම-පොලිස් මුර පොළ-පත්තරකාරයන්ට ලූණු ඇඹුල් ඇතිව කතා කරන්නෝ



1995/04/30-/ලක්බිම

·       ලිපි-රට තෙල් රට පෝර නො තිබුණු කාලේ (පැරණි වී ගොවිතැන ගැන)

·       ලිපි-මිනිරන් පතලේ කම්කරු අරගලය-ගිරන් බාස් හටන

·       ලිපි-වනාන්තර පෞද්ගලීකකරණය හෙවත් සුද්දන්ගේ කැලෑ කොල්ලය (දාස් නාරායන් නමින්)

·       කොලම-පොලිස් මුර පොළ-බංකර් කැලැන්ඩර්



1995/05/07-/ලක්බිම

·       ප්‍රවෘත්ති-වෙට්‍රිලයිකේනි කඳවුරේ ආහාර හිඟයි (උපාලි තිලකරත්න සමග)

·       ලිපි-කැලෑ පුද්ගලීකකරණය-තීරණය මුලින්-සාකච්චාව දෙවනුව (දාස් නාරායන් නමින්)

·       ලිපි-පානදුර සිට බදුල්ල හරහා කැටවත්ත/මුහුදුකරේ සිට තවලම් ගමට යන අපූරු බස් ගමන

·       කොලම-පොලිස් මුර පොළ-පොලීසියෙත් ඇත ගුණවත්තු



1995/05/14-/ලක්බිම

·       ප්‍රවෘත්ති-උතුරෙන් පැන්න පොලිස් නිලධාරීන් අධිකරණයට (උපාලි තිලකරත්න සමග කැබිතිගොල්ලෑවේ සිට)

·       ලිපි-හිසට මෝටාර්-බඩට වෙඩි උණ්ඩ-දෙපයට ජොනී බට්ටෝ (කැබිතිගොල්ලෑව, කැලෑ පුලියන්කුලම පොලිස් මුර පොළට එල්ලවූ කොටි ප්‍රහාරය)

·       ලිපි-කොටි කටේ සිල් ගත්තෝ/එල්. ටී. ටී. . සිරගෙයක වෙසක් උත්සවය පැවැත්වූ හැටි

·       කොලම-පොලිස් මුර පොළ- . අයි. සී. කම මන්ත්‍රීට



1995/05/21-/ලක්බිම

·       ලිපි-කොටි එනවෝ (වවුනියාවේ අවරන්තුලාව ගම ගැන)



1995/05/28-/ලක්බිම

·       ලිපි-ගල්ලෙනේ ගෙදර ප්‍රේමතිලකලාගේ කතාව/අරනායක ඌරා කන්දට ගිය ගමනක්

·       කොලම-පොලිස් මුර පොළ-පොලීසියට යන්නේ කොණ්ඩෙ කපන්නද?



1995/06/04-/ලක්බිම

·       සසලවී නිසල වූ දිඹුලාගල උදුම්බරා ගිර -(තිස්ස පාදුක්කගේ සමග) (දිඹුලාගල නාහිමි ඝාතනය)

·       කොලම-පොලිස් මුර පොළ-ඇත්තටම අපි සොල්දාදුවන්ට සලකමු ?



1995/06/11-/ලක්බිම

·       ලිපි-කන්කසන්තුරයට වැඩි ආරක්ෂාවක්  ඕනෑ

·       ලිපි-සමනල ගිරේ අවාරය

·       කොලම-පොලිස් මුර පොළ-දේශපාලනික වන අපරාධකරුවන් අල්ලන්නේ නැද්ද?



1995/06/25-/ලක්බිම

·       ලිපි-දේශපාලන ආධාරකරුවෝ ගාලූ පාර පැකට් කරති (අකුරල/සීනිගම හිරිගල් කැඞීම ගැන)

·       ලිපි-ගිලා බසින බදුලූ දුම්රිය පාර (මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන්)

·       කොලම-පොලිස් මුර පොළ-අතිකාල නැතිවත් රණවිරුවන්ට සත්කාර



1995/07/02-/ලක්බිම

·       ලිපි-වතු ගත්තේ පාලනය කිරීමටය-කරන්නේ ගස් කපා ගැනීමය (කඳුකරයේ වන විනාශය ගැන)

·       ලිපි-හික්කඩුවේ සුන්දරත්වය වෙළෙඳ පොළේ විකිණීමට/කැබලිවී යන කොරල් සම්පත

1995/07/09-/ලක්බිම

·       ප්‍රවෘත්ති-භීෂණයට වගකිව යුතු 300 ගේ ලයිස්තුවක්

·       ලිපි-කඩොලාන විනාශයි-ඉස්සෝ ආඩපාලි කියති

·       ලිපි-භීෂණයක වටාපිටාවක් සැකසීගෙන එයි

·       කොලම-පොලිස් මුර පොළ-බලන් මේ කරුමය-දෙමළ වීමේ ශාපය



1995/07/16-/ලක්බිම

·       ලිපි-අනාථ කඳවුරේ බත්උලට වඩා සයනයිඞ් කරල රසය (කොටි ළමා හමුදාව ගැන)

·       කොලම-පොලිස් මුර පොළ-ඇඹිලිපිටියේ පොලීසියක් නැද්ද?



1995/07/23-/ලක්බිම

·       ලිපි-සුන්දරත්වය සහ මරණය අතර ඔරු පදින ඟ‍‍ෙඟ් වාඩියේ මිනිස්සු

·       ලිපි-එක පැත්තකින් කොටිය-අනෙක් පැත්තෙන් වල් අලි /අලි-කොටි කටේ දිවි ගෙවන විල්පත්තු වැසියෝ



1995/07/30-/ලක්බිම

·       ලිපි-ගුවනින් ගිහින් පෙට්ටියකින් ඒම/ප්‍රෑන්ක්, ලීරා, ඩොයිෂ් මාක් පතා යන වන්දනා ගමන්

·       කොලම-පොලිස් මුර පොළ-ටී-56 තුවක්කු තබා ගෙන කැලෑ කපන මැරයෝ



1995/08/06-/ලක්බිම

·       ලිපි-රුහුණේ මී කිරට බොරතෙල් කලවම් කරන්නට යාම (හම්බන්තොට තෙල් පිරිපහදුව ගැන)

·       ලිපි-සැමදා ඇඳිරි නීතිය බලපාන මාර්ගයක් (මහවැලි රජ මාවත ගැන)



1995/08/13-/ලක්බිම

·       ලිපි-කොළඹ පුපුරුවන රහස් ඔත්තු සේවය

·       කොලම-පොලිස් මුර පොළ-පොලීසිය මැරකම් කරන්නේ වැඩක් පලක් නැති නිසයි



1995/08/20-/ලක්බිම

·       ප්‍රධාන ප්‍රවෘත්තිය- එල්. ටී. ටී. . සමග සාම ගිවිසුම රජය ඉවත දමයි (උපාලි තිලකරත්න සමග)

·       ලිපි-ඉස්සන් නිසා පිස්සු වැටුණු දේශපාලනඥයෝ පුත්තලමේ යකා නටති

·       ලිපි-ලෝක යුද්දෙත් සමග සිරම්බිඅඩියේ කාපිරි ජාතිකයෝ

·       කොලම-පොලිස් මුර පොළ-වැලි ඔය යන්නේ බ්‍රිගේඩියර්ට ප්‍රසිද්ධිය දෙන්නද?



1995/08/27-/ලක්බිම

·       ප්‍රවෘත්ති-භීෂණයේ වග උත්තරකරුවන්ට ඳඩුවම් දෙනු

·       ලිපි-ගවයන් දෙලක්ෂයක් රුහුණ කා දමති

·       ලංකාවේ දිගම ඟ‍‍ෙඟ් පෙරහැර (රත්නපුර මහ සමන් දේවාල ඇසළ පෙරහැර ගැන)

·       කොලම-පොලිස් මුර පොළ-පිනට යන්න නො දුන්නොත් දඩ කොල ලියන පොලීසිය



1995/09/03-/ලක්බිම

·       ප්‍රවෘත්ති-ඉදිරි පිම්මේ දෙවැනි අදියර පසුබායි

·       ලිපි-හමුදාව උතුරේ කොටුවේද?/යුද සැපයුම් ප්‍රශ්නයක්

·       කොලම-පොලිස් මුර පොළ-පොලිස් මුදලාලිලා ගෙන් පොලීසිය ගලවා ගන්න



1995/09/10-/-ලක්බිම

·       ප්‍රවෘත්ති-කොටි කටේ මුරපොළවල් විසි පහක් ඉවත් කරලා

·       ලිපි-අපේ කාලයේ සිළිඳුලාගේ කතාව (බැද්දේගම නවකතාවට පසුබිම්වූ ගම් පියසට ගොස්)

·       ලිපි-කොටි මුළු යාපනයම යුද්ධයට සූදානම් කරති

·       කොලම-පොලිස් මුර පොළ-බැනට් කුරේ පිළිතුරු දෙයි



1995/09/17-/ලක්බිම

·       ප්‍රවෘත්ති-කොටි පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් වතුකරයේ

·       ලිපි-ගුවන් යානය කෝ/අප්‍රියෙල්-ඇව්රෝ 2යි, ජූලි-පුකාරා 1යි, සැප්තැම්බර්-ඇන්ටොනොව් 1යි



1995/09/24-/ලක්බිම

·       ලිපි-අංශභාගයෙන් පෙළෙන අපේ බස් සේවය මහමග පණ අදියි



1995/10/01-/ලක්බිම

·       ලිපි-මූදු ගියෝ ආවෝ-බදුලූ ගියෝ නාවෝ/කඳුකර තක්සලාවන්හි දිසාපාමොක්වරුන්ගේ දුක

·       ලිපි-දේශපාලන පෝරණුවේ රෝස් වන පාන්

·       කොලම-පොලිස් මුර පොළ-රාජගුරු එන්න-මල් පිපී ඇති සැටි බලන්න



1995/10/08-/ලක්බිම

·       ඇන්ටනොව් 32- අතුරුදන්වීම/සුලමුල හෙළිවේ ? (කවින්ධ්‍යා ජයසේකර සමග)

·       කොලම-පොලිස් මුර පොළ-කන්න දුන් අත සෝදිසි කළ ලොක්කා



1995/10/15-/ලක්බිම

·       ප්‍රවෘත්ති-කමාන්ඩෝ රහාරක කණ්ඩායමක් කොළඹ (බුද්ධික වීරසිංහ/සම්පත් දේශප්‍රිය සමග)

·       ලිපි-. පී. ඞී. පී. කුමක් ?/දේවානන්ද කවු ? (බුද්ධික වීරසිංහ/සම්පත් දේශප්‍රිය සමග)



1995/10/22-/ලක්බිම

·       ප්‍රවෘත්ති-ඔත්තු දුන්නත් සැලකිලිමත් වුණේ නෑ (බුද්ධික වීරසිංහ/නිහාල් ජගත්චන්ද්‍ර සමග)

·       ලිපි-මා දුටු ලොකුම ගින්න (මැද පිටුවේ ලිපිය-කොලොන්නාවේ තෙල් ටැංකි ප්‍රහාරය ගැන)



1995/10/29-/ලක්බිම

·       ලිපි-මරණ බිය, මායිම් ගම්මාන වැසියන්ගේ එළිපත්ත පනියි



1995/11/12-/ලක්බිම

·       ප්‍රවෘත්ති-වන නිලධාරීන්ට මරණ තර්ජන

·       ලිපි-දේශපාලනඥයන්ගේ ඉස්සන් කොටු උතුරා ගැලූ ගංවතුර (පුත්තලම/හලාවත)



1995/11/19-/ලක්බිම

·       යාපනයේ වෙස් මුහුණ ගැලවීම



1995/11/26-/ලක්බිම

·       ලිපි-එදත් සෙන්පති-අදත් සෙන්පති/බලපිරි සෙන් සහ යාපා පටුන් ගෙන-බල අනුරුද්ධ රත්වත්තේ කුමරු එන (ආරක්ෂක හමුදා යාපනය අල්ලා ගැනීම)

·       ලිපි-පය ලිස්සා වැටුණු මහා වීරයෝ/ඇණ මුරිච්චි බුරුල් වුණු ලෝකයේ ප්‍රධාන ගරිල්ලා යුද යන්තරය (දාස් නාරායන්)



1995/12/03-/ලක්බිම

ප්‍රධාන ප්‍රවෘත්ති 02 යි

·       01-වයස දාහතරේ දරුවන් කොටි හමුදාවට

·       02-සතොස ලොරි 40 එන්ජින් මාරු කරලා

·       ලිපි-දමිළෙක් වුවත් කොටියෙක් නොවේ-රිදවන්නෙ පළිගන්නෙ ඇයි?



1995/12/10-/ලක්බිම

·       ලිපි-තමන්ගේම එකෙකු මරා අසල්වැසියාගේ මිනී උඩින් ගිය ගමන/එල්. ටී. ටී. . ලේ පිපාසිත ඉතිහාසය



1995/12/17-/ලක්බිම

·       ලිපි-යාපනය-අපි දරුවන් දන් දුන්නේ නෑ-උන් උදුරා ගත්තා (වවුනියාවේ අනාථයන් හමුවී)


1996 වර්ෂය

1996/01/07-/ලක්බිම
·        ලිපි-රාබට්ගේ සයිකලේ හමුදාවට විකුණලා (නැගෙනහිර යුද තොරතුරු)
·        ලිපි-නිල ඇඳුම් නො අඳින හමුදා සේනාංක (දාස් නාරායන් නමින්)
·        ලිපි-මෙන්න දැව හොරුන්ට උඩ ගෙඩි දෙනෝ
·        ලිපි-තංගමලේ අබිරහස් රත්තරන් ආකරය සොයා ගියෙමි (සිංහරාජයේ මෝනින් සයිඞ් ගැන) (උපාලි ගිනිවැල්ල නමින්)
1996/01/14-/ලක්බිම
·        ප්‍රවෘත්ති-කළුවර හොරෙන් එතෙරට
·        ලිපි-වයඹ දිග වෙරළේ කොටි අඩි සටහන්

1996/01/21-/ලක්බිම
·        ප්‍රධාන ප්‍රවෘත්තිය-හැත්තෑපන් ලක්ෂයක පරිප්පු අතුරුදන් (දාස් නාරායන්)
·        ලිපි-රටවල් දෙකකට මැදි වූ මිනිස්සු (වවුනියාවේ ජන ජීවිතය) (දාස් නාරායන්)
·        ලිපි-නැගෙනහිර වන බිමට රිවිකිරණ ගලා එයි (නැගෙනහිර යුද මෙහෙයුම ගැන) (එම්. එස්. එම්. අයුබ් සමග)
1996/01/28-/ලක්බිම
·        ලිපි-නියඟින් දැවෙන රජරට මහ කන්නය

1996/02/04-/ලක්බිම
·        ලිපි-ජීවිතය සහ මරණය අතර මොහොතක් (මහ බැංකුවට එල්ල වූ කොටි ප්‍රහාරය)

1996/02/11-/ලක්බිම
·        ලිපි-කුට්ටිට පාර කැපූ වවුනියාවේ විෂමාචාර (දාස් නාරායන් නමින්)
·        ලිපි-තත්පරයෙන් පුපුරා ගිය බෝම්බය ඉතිරිකළ සටහන්/තවමත් නොනිමුණු මහ බැංකු ගින්න (උපාලි තිලකරත්න/කවින්ධ්‍යා ජයසේකර/චන්දිමා දිසානායක සමග)
·        ලිපි-තුවක්කුව යට ඉඳන් හිනාවෙන්න පුළුවන් ? (මාතලේ ඩිලන්ත හෙට්ටිගේ දුන් යාපනයේ පින්තූර පෙළකට ලියූ සටහන)

1996/02/18-/ලක්බිම
·        ලිපි-වරාය අවට මුහුදේ හොල්මන් (කොළඹ වරාය අනාරක්ෂිත වීම ගැන)
·        ලිපි-බංකරයක සිට ලියමි (වවුනියාව-මඩුකන්ද අත්දැකීම්)
·        නියඟය පුටුව යටට විට කාගේත් හිස ගිනි ගන්නවා (මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ මහතා සමග කළ සාකච්චාවක් ඇසුරෙන්)

1996/02/25-/ලක්බිම
·        ලිපි-ප්‍රධාන ප්‍රවෘත්තිය-ධර්මලිංගම් බේරන්න රතු කුරුසයත් එයි (සම්පත් දේශප්‍රිය සමග)
·        ලිපි-කළු කොටින්ටත් වඩා දරුණු උපාසක කොටියෙක් (ධර්මලිංගම්ගේ කතාව-සම්පත් දේශප්‍රි සමග) (ධර්මලිංගම් අහිංසකයෙක් බවත්, යම් පිරිසක් කුමන්ත්‍රණකාරී ලෙස ඔහු පැටලවූ බවත්, පසුව කළ පොලිස් පරීක්ෂණවල දී හෙළි විය.)

1996/03/03-/ලක්බිම
·        ලිපි-කැලේ රකින්න ගොස් කැලේට බිළි වූ රුක් දෙවියෙක් (බීට්ටු වන නිලධාරී ඩබ්ලිව්. බී. වනිගසේකරගේ මරණය ගැන)
·        ලිපි-ගාස්තු වැඩි කිරීමෙන් බස්තියන් පයින් යා ? (බුද්ධික වීරසිංහ/නිහාල් ජගත්චන්ද්‍ර සමග)
1996/03/10-/ලක්බිම
·        ලිපි-නිලමෙට ඇන්දවීම (උඩරට මුල් ඇඳුම් කලාව)
·        ලිපි-අඩු මුදලට කෞතුක භාණ්ඩයක්  ඕනෑ ? (කළුවර දැව ජාවාරම ගැන)
1996/03/17-/ලක්බිම
·        ලිපි-දේශපාලන නළුවෝ වනය වනසා කරළිය අඳුරු කරති (වන විනාශය විදුලිබල අර්බුදයට බලපාන හැටි)
·        ලිපි-පළමුව වෙළෙඳ කලාපයට-දෙවනුව පාටි සංස්කෘතියට
1996/03/24-/ලක්බිම
·        ප්‍රධාන ප්‍රවෘත්තිය-රේගුව හරහා කොටින්ට ආයුධ
·        ලිපි-පදිංචිය කටුනායක-රැකියාව පෙම් කිරීම
1996/03/31-/ලක්බිම
·        ලිපි-සිතියම්වල නැති ගමක් (නකල්ස්-කළුපහන ඇතුළු ගම් ගැන)
·        ලිපි-මුවැත්තියන් බිළි ගන්නා රකුසන්ගේ කතාව (ළමා අපචාර ගැන)
·        ලිපි-කිලෝ 48,000 පරිප්පු සීල් තබයි (දාස් නාරායන් නමින්)
1996/04/07-/ලක්බිම
·        ලිපි-අවුරුදු නැකැත්-අවුරුදු කැවිලි සහ අවුරුදු මිනීමැරුම්
1996/04/14-/ලක්බිම
·        ප්‍රධාන ප්‍රවෘත්තිය-උතුරේ මහ සටන නව හමුදාපතිට පැවරේ
·        ලිපි-ලෝකයේ දිවිනසා ගැනීම් වැඩිම රට ලංකාවයි
·        ලිපි-අප ලෝක කුසලාන දිනූ බව නොදත් ගමක් (නකල්ස්-වල්පොලමුල්ල ගම ගැන)
1996/04/21-/ලක්බිම
·        ලිපි-යාල අභය භූමිය බිහිකළ බෝයර් සිරකරුවා
·        ලිපි-අවුරුද්දට මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මහ ගෙදර ගියෙමු
·        ලිපි-තවදුරටත් වැහි වළාකුළුවල එල්ලී සිටීමෙන් පලක් නෑ
1996/05/05-/ලක්බිම
·        ලිපි-ලෙනාඞ් වුල්ෆ් දුටු ගම් පෙරළිය
1996/05/12-/ලක්බිම
·        ලිපි-මුල් ගලෙන් එහාට නොගිය සංවර්ධනය (දකුණ සංවර්ධනය ගැන) (බුද්ධික වීරසිංහ සමග)
1996/05/19-/ලක්බිම
·        ලිපි-නගරය අවුල් කරන කළුවරේ ජරමරය (විදුලිය කැපීම ගැන)
·        ලිපි-දකුණේ සංවර්ධනයට වෙන් කළ රුපියල් කෝටි 259 කෝ ? (බුද්ධික වීරසිංහ සමග)
1996/05/26-/ලක්බිම
·        ලිපි-වී ගොවීන් පන්නා දමන ලෝක බැංකු කුමන්ත්‍රණය
1996/06/02-/ලක්බිම
·        ලිපි-කැලෑ හොරුන් සනසන්නට ඝාතනය කෙරුණු විශේෂ විමර්ශන ඒකකය
·        ලිපි-පිළිරුව කැඩුවේ මම නෙවෙයි/බ්‍රිගේඩියර් විජය විමලරත්න දෙවැනිවරටත් මරා දැමීම (දාස් නාරායන් නමින්-සම්පත් දේශප්‍රි සමග)
·        ලිපි-හම්බන්තොට පිහිටි ලන්දේසීන්ගේ සයිබීරියාව (හම්බන්තොට ලන්දේසි බන්ධනාගාරය ගැන)

1996/06/09-/ලක්බිම
·        ප්‍රවෘත්ති-පොළොන්නරුවේ යළිත් දිවි නසා ගැනීම්
·        ලිපි-කුඹුරෙන් ගොඩට ඇද ගර්කින් කැවීම/පොළොන්නරුවේ ගොවීහු ජල ගාස්තුව ගැන කතා කරති

1996/06/16-/ලක්බිම
·        ලිපි-කළු ගඟ දේශපාලනඥයන්ටවත් මෙල්ලකළ නො හැකි ?
·        ලිපි-ලෝක බැංකුවේ එළවළු කොටුව ලංකාවේ (අරලගංවිල ගැන)
·        ලිපි-විෂ බීජ නාශක, ප්‍රතිජීවක, විටමින් එන්නත් කළ කුකුල් මස් (දමින්ද ජීවාන් රණසිංහ සමග)
·        පුවත්-ඔබේ නෙතින් ශ්‍රී ලංකාව-පාරිසරික ඡායාරූප ප්‍රදර්ශන වාර්තාව (දාස් නාරායන් නමින්)
·        ලිපි-අපි වස කමු (අධික ලෙස කෘෂිරසායන භාවිතා කිරීම ගැන)
1996/06/23-/ලක්බිම
·        ලිපි-කොටින්ගේ භීෂණය මැද සේරුවිල ගියෙමු
1996/06/30-/ලක්බිම
·        ලිපි-හාල් මුදලාලිලා වී ගොඩ පිටින්ම ගිලලා (මහවැලි සී. කලාපයේ වී තොග රඳවා ගැනීම)
·        ප්‍රවෘත්ති-හාල් මිල නගින්නේ සමාගම් නිසා (අනුර හොරේෂස් සමග)
1996/07/07-/ලක්බිම
·        ලිපි-අපේ කැලෑ ඉඩම් ටිකත් මුදලාලිලාට?
1996/07/14-/ලක්බිම
·        ලිපි-හඳපානාගල අලි ඇත්තු යාලට එළවති

1996/07/21-/ලක්බිම
·        ප්‍රවෘත්ති-වසරක්ම උත්සාහ කළත් ඇමති හමුවන්න බෑ
·        ලිපි-තල් ගස් අතර කලූ පැල්ලම් රැඳුණු මුලතිව් දුමාරය (දාස් නාරායන් නමින්)
·        ලිපි-හඳපානාගල අලි දේශපාලනය
·        ලිපි-කුලී කුරක්කමට වැටුණු මහ ගොවියන්ගේ දරු පරපුර (උඩ වලවේ ගොවි ජනපදය ගැන)
1996/07/28-/ලක්බිම
·        ලිපි-උඩ වලවේ සංචාරක නිවහනේ රැයක් එළි කරමු (රිද්ම අතිරේකය)
·        ලිපි-දෙහිවලට පැමිණි දුම්රිය මරණය කරා පිටත්වේ (දෙහිවල දුම්රිය බෝම්බය ගැන)
1996/08/11-/ලක්බිම
·        ප්‍රවෘත්ති-කම්හල් හිඟයෙන් තේ කිලෝ එක් ලක්ෂ විසිපන්දාහක් වැනසේ
·        ලිපි-මුර පොළ කොලම යළි පටන් ගැනේ
·        ලිපි-හොරුන් සහ තක්කඩියන් රජ කළ ලෝක වෙළෙඳ පොළ (කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ පොළ ගැන)
·        ලිපි-බතින් බුලතින් නොව වසවලින්ස්වයංපෝෂිත වීම (දාස් නාරායන් නමින්) (රට පුරා කෘෂි රසායන භාවිතය ගැන)
1996/08/18-/ලක්බිම
·        ලිපි-මුර පොළ
·        ලිපි-උල්හිටිය වැව අයිනේ මහවැලි ඉඩම් කොල්ලයක්
·        ප්‍රවෘත්ති-උල්හිටිය ජලාශය අයිනේ සත්ත්ව ගොවි පොළක්
1996/08/25-/ලක්බිම
·        ලිපි-මුර පොළ
·        ලිපි-වල් අලින්ගෙන් උදුරා ගෙන ගොවීන්ට ඉඩම් දීම (වස්ගමුව වනෝද්‍යානයෙන් ඉඩම් බෙදා දෙන්නට යාම ගැන)

1996/09/01-/ලක්බිම
·        ලිපි-මුර පොළ
·        ලිපි-කොටි බෝම්බ ගසා පනිද්දී පොලීසිය සහ ප්ලොට් ගැටෙති (වවුනියාවේ ගැටුම ගැන)
1996/09/08-/ලක්බිම
·        ප්‍රවෘත්ති-හාල් ගනුදෙණු ටෙන්ඩරයෙන් පිට?
·        ප්‍රවෘත්ති-ලීඞ්-මත් ජාවාරම පිටුපස ඇමති සහෝදරයෙක්
·        ලිපි-මුර පොළ
·        ලිපි-හඳපානාගල අලි මෙහෙයුමේ කතාව-01-පැන්නූ අලි රැළ ආපසු කතාව බොරුවක්
1996/09/15-/ලක්බිම
·        ප්‍රවෘත්ති-ලීඞ්-පිටරට ලූණු කොළඹට එද්දී යාපනේ ලූණු කුණු වෙයි
·        ප්‍රවෘත්ති-මුලතිව් කොමිසමේ වැඩ තවම අවසන් නෑ
·        ලිපි-සතොස වී බිස්ස පිටරට සහලින් පුරවති/ඒත් ටෙන්ඩරය ගැන සැකයක්
·        ලිපි- හඳපානාගල අලි මෙහෙයුමේ කතාව-02-වල් අලි ගෙන එන මග ගිනි තැබූ මිනිස්සු
·        ලිපි-මුර පොළ
1996/09/22-/ලක්බිම
·        ලිපි-පොහොසතෙකු සේ පෙනෙන දුප්පත් පුරවරය-රත්නපුරය
·        ලිපි- හඳපානාගල අලි මෙහෙයුමේ කතාව-03-සද්දන්තයින් විදුලි වැටකින් කොටු කරති
·        ලිපි-පොලිස් උප සේවාව කරපිංචා කොලයක් වගේ
·        ප්‍රවෘත්ති-මුළු රට පුරාම බිත්තර වී හිඟයක්
·        ප්‍රවෘත්ති-මාධ්‍යවේදියා ගැන සොයන්න රහස් පොලීසිය යොදවයි (දාස් නාරායන් නමින්)
·        ප්‍රවෘත්ති-සත්ජය නැවතුණේ යුද ටැංකි හිඟකමෙන්

1996/09/29-/ලක්බිම
·        ලිපි-ලිපි- හඳපානාගල අලි මෙහෙයුමේ කතාව-04-වල් අලි පස් දෙනෙකු ගෙන් ගුවන් විදුලි සංඥා
·        ලිපි-මුර පොළ
1996/10/06-/ලක්බිම-දෙවර්ෂ පූර්ණ අතිරේකය
·        ප්‍රවෘත්ති-වතුර නැතිව කුඹුරු අක්කර ලක්ෂයක් අනතුරේ
·        ප්‍රවෘත්ති- කිලිනොච්චියේ කොටි බංකර් සිය ගණනක්
·        ප්‍රවෘත්ති-රම්බොඩ වත්ත රජයට ගන්න කියයි
·        ලිපි-සුන්දර නුවරඑළියේ අසුන්දර කතා පුවත
·        ලිපි-මුර පොළ
·        ලිපි-දෑවුරුද්දක වන ප්‍රවාහය (දෙවර්ෂ පූර්ණ කලාප ලිපිය)
·        ලිපි-රජරට ගොවි ඛේදවාචකය කියාපාන විමලාවතීගේ අකල් මරණය
·        ලිපි-ඉන්දියන් ලූණු නැව් පිටින් කොළඹ එයි (දඹුල්ලේ ලූණු කුණු වීමේ ප්‍රශ්නය ගැන)

1996/10/13-/ලක්බිම
·        ප්‍රවෘත්ති-කලාපේ තරුණියන්  55% ක් මන්දපෝෂණයෙන්
·        ලිපි-මුර පොළ
·        ලිපි-භීෂණය යළි කැඳවූ සමූහ මිනී වලවල් ගොඩ දැමීම
·        ලිපි-පාරාදීසයට යාබද ගමට දුම්රියෙන් ගිය ගමන (පට්ටිපොල චාරිකාව)
·        ලිපි-සල්ලාල කුරුල්ලෝ සහ කෛරාටික කුරුල්ලෝ (පක්ෂීන් ගේ අමුතු ගති පැවතුම් ගැන)

1996/10/20-/ලක්බිම
·        ලිපි-පවුල් පන්සියයක් පාරට ඇද දමන ඔලියමණ්ඩියේ අවනඩුව (බදුල්ල)
·        ලිපි-මුර පොළ
·        ලිපි-බහුජාතික සමාගම් මොණරාගල සූරාකති
1996/10/27-/ලක්බිම
·        ලිපි-වතුර කලගෙඩි හතරෙන් මිහිරි තේ හදන මිනිස්සු (බදුල්ල කීන කැලේ වත්තේ ජන ජීවිතය ගැන)
·        ලිපි-මුර පොළ
1996/11/03-/ලක්බිම
·        ලිපි-තිත්තවැල් කිවුලේ පැණිරහ මිනිස්සු (බිබිලේ දොඩම් සොයා ගිය ගමන)
·        ලිපි-මුර පොළ
·        ලිපි-සීතල පුරවරයකින් ඇසෙන කෙනිහිලිකම් පිරුණු කතාව (බදුල්ල දිස්ත්‍රික්කය ගැන)
·        ලිපි-වෙල්ලස්සේ වීරයෙකුගේ මී මුණුපුරා හමුවී (කොහුකුඹුරේ රැවුල් මුත්තා හමු වීම)

1996/11/10-/ලක්බිම
·        ප්‍රවෘත්ති-ලීඞ්-කොළඹ ව්‍යාපාරිකයෝ ගාලූ වරායට වැට බඳිති
·        ප්‍රවෘත්ති-ප්‍රභාගේ උපන් දිනයට දෙපිලම සූදානම් වේ (දාස් නාරායන්)
·        ලිපි-තුට්ටු දෙකේ වෙළෙඳ ගැට නිසා ගාල්ල තවමත් අඳුරේ
·        ලිපි-මුර පොළ
·        ලිපි-අතුරුදන්වූ දරුවන් තිස් හත් දහසකට පියෙක් වූ මිනිසෙක්-විජයදාස පතිරණ අභාවය
1996/11/17-/ලක්බිම
·        ප්‍රවෘත්ති-ලීඞ්-ජනවාරියට පෙර ප්‍රභාගේ තීරණයක්/එක්කෝ සටන් අවසන්-නැතිනම් සාමය
·        ලිපි-මුර පොළ
·        ලිපි-බඩගින්න නිවා ගන්න ගොවියෝ වතුර හොරකමේ යති (හුරුළු වැවට එන වතුර හොරකම් කිරීම ගැන)



1996/11/24-/ලක්බිම
·        ලිපි-යෝධයා ගමනේ යා (යෝධ විදුලි ජනකය සපුගස්කන්දට ගෙන යාම ගැන)
·        ලිපි-රුවන්පුර තිරිහන් කරන්නට ටැන්සානියානු මැණික්
·        ලිපි-මුර පොළ
1996/12/01-/ලක්බිම
·        ලිපි-මුර පොළ
·        ලිපි-රජයටත් නො දැනී හරි හම්බ කළ සල්ලි (ටැන්සානියානු මැණික් කතාව)
·        ලිපි-ගොවීන්ගේ දහඩියෙන් කඳුළින් පිරෙන වැව් අමුණු
1996/12/08-/ලක්බිම
·        ලිපි-තනිකම හා දේපළ සමග අසරණවූ දොස්තර ඇල්විටිගලගේ දරුවෝ
·        ලිපි-නාඳුනන තුවක්කුකරුවෝ කළුවරේ මතුවෙති (තරුණ අසහනය මතු වීම ගැන) (සම්පත් දේශප්‍රි සමග)
·        ලිපි-දරුවන් හදන අම්මලාට ආණ්ඩුවෙන් තෑගි
  • ·        ලිපි-මුර පොළ
  • ·        ලිපි-ප්‍රවේශම් වන්න-සෙලියුලරය ඇතුළේ හොරෙක්

1996/12/15-/ලක්බිම
  • ·        ලිපි-මුර පොළ

1996/12/22-/ලක්බිම
  • ·        ලිපි-මුර පොළ
  • ·        ලිපි-සොරබොර අද්දර අහස් දිය යදින මිනිස්සු (වටවන සහ මකුළුගොල්ල ගම්මාන ගැන)
  • ·        ලිපි-වැව් බැඳි රටේ සලාක ක්‍රමයට වතුර
  • ·        ලිපි-කුරුළු පැටවුන්ගේ ප්‍රාර්ථනා සමග සුළෙ‍‍ෙඟ් ගිය කුරුළු පිහාටුවක් (ඔරුවල වානේ කම්හල විකුණද්දී මියගිය සේවකයා ගැන)


1996/12/29-ඉ/ලක්බිම
  • ·        ලිපි-මුර පොළ
  • ·        ලිපි-බැටරි වතුර ඉල්ලා හඬන උඩවලවේ ගොවියෝ
  • ·        ලිපි-රත්නපුරයට ජාත්‍යන්තර මැණික් වෙළෙඳ පොළක්
  • ·        ප්‍රවෘත්ති-යාපනයට යැවූ වීවලට මුදල් ගෙවා නැත