හුදී ජන සහෘදයින් වෙනුවෙන් සිංහලෙන් පළ කෙරෙන, ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ සඟරාමය අන්තර්ජාල කතිකාව-krishnawijebandara@gmail.com (වස-විස නැති දේශීය ගොවිතැනක් සඳහා-masuranbath.blogspot.com පිවිසෙන්න.)
Total Pageviews
140717
Tuesday, February 9, 2016
‘කොරන්ඩම් පවුලේ කුමාරයා’ දොරට වැඩුම මාර්තු 06 වැනි දා
ප‍්‍රවීණ ලේඛක ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාරයන් රචනා කළ අලූත්ම ග‍්‍රන්ථය වන ‘කොරන්ඩම් පවුලේ කුමාරයා’ දොරට වැඞීමේ සහෘද හමුව, ලබන මාර්තු මස 06 වැනි ඉරිදා රත්නපුරයේ දී පැවැත් වීමට කටයුතු යොදා තිබේ.
ලංකාවේ නිල් මැණික් සහ මැණික් භාවිතය පිළිබඳ විවිධ තොරතුරු මෙන්ම, මැණික් කර්මාන්තයේ අපූර්ව හැඩතල ද නව ග‍්‍රන්ථයට පසුබිම්ව තිබේ.
දොරට වැඞීමේ සහෘද හමුව, එදින පෙරවරු 10.00ට රත්නපුර පැරණි ඕලන්ද බලකොටුවේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පරිශ‍්‍රයේ, මැණික් වෙළඳ සංකීර්ණ භූමියේ දී පැවැත් වීමට නියමිත ය.
නව ග‍්‍රන්ථය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ, රත්නපුර ‘මිණි මියුසියම්’ මැණික් කෞතුකාගාරයේ අධිපති, සාමවිනිසුරු කපිල චම්පක අතුරලියගම මහතා විසිනි.
2016/02/09.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment