Total Pageviews

Sunday, October 14, 2018

නව බ්ලොග් අඩවියක්


masuranbath.blogspot.com





ස විසෙන් තොරව නිපදවූ දේශීය පාරම්පරික සහල් පරිභෝජනය කරන්නට කැමති උදවියට සහ පැරණි දේශීය වී වර්ග වගා කරන්නට කැමති උදවියට තොරතුරු ලබා ගත හැකි නව බ්ලොග් අඩවියක් ආරම්භකර තිබේ.

දේශීය සහල්වල පොෂණීය සහ ඖෂධීය ගුණ, පැරණි වී වර්ග වගාවට උපදෙස්ගත හැකි මාර්ග, වස විසෙන් තොර දේශීය සහල් අලෙවි කෙරෙන ස්ථාන ආදී තොරතුරු රැසක් එයට ඇතුළත්කර තිබේ.
බ්ලොග් ලිපිනය-
masuranbath.blogspot.com

No comments:

Post a Comment