masuranbath.blogspot.com
වස විසෙන් තොරව
නිපදවූ දේශීය පාරම්පරික සහල් පරිභෝජනය කරන්නට කැමති උදවියට සහ පැරණි දේශීය වී වර්ග
වගා කරන්නට කැමති උදවියට තොරතුරු ලබා ගත හැකි නව බ්ලොග් අඩවියක් ආරම්භකර තිබේ.
දේශීය සහල්වල
පොෂණීය සහ ඖෂධීය ගුණ, පැරණි වී වර්ග වගාවට උපදෙස්ගත හැකි මාර්ග, වස විසෙන් තොර
දේශීය සහල් අලෙවි කෙරෙන ස්ථාන ආදී තොරතුරු රැසක් එයට ඇතුළත්කර තිබේ.
බ්ලොග් ලිපිනය-
masuranbath.blogspot.com

No comments:
Post a Comment